Call Us
+94 74 176 8325
Address
No. 95, Diyabubulagara Playground Road, Dunkannawa, Nattandiya

Together, we can build a world where everyone has the chance to thrive.

Scroll Down
Team working together on a community project

අපි ගැන

සුහද සේවා ජන සංවර්ධන සමිතිය වසර තිහකට අධික කාලයක් පුරා, ශ්‍රී ලංකාව තුල අධ්‍යාපනය සහ ආර්ථික අතින් ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීමට කැපවී සිටී.

  • මුද්දර ක්‍රමයට අත්‍යවශ්‍ය භාණ්ඩ නොමිලේ ලබාදීම.
  • කෘෂිකාර්මික ගොවි සහන ක්‍රමය.
  • වාර්ෂිකව නොමිලේ අභ්‍යාස පොත් ලබාදීම
  • ආධාර මුදල් ලබාදීම
  • රණවිරු සුභ සාධක සංගමය

අපගේ දැක්ම (Our Vision)

Book Page 1 Book Page 2 Book Page 3 Book Page 4 Book Page 5 Book Page 6 Book Page 7 Book Page 8 Book Page 9 Book Page 10 Book Page 11 Book Page 12
b

20000

සමාජික පවුල්

25

දිස්ත්‍රික්ක

14,022

ග්‍රාම සේවා වසම්

09

පළාත්

331

සමිති ශාඛා

අප සමග සම්බන්ධ විය යුත්තේ ඇයි...! (Few Reasons Why People Choosing Us!)

සුහද සේවා ජන සංවර්ධන සමිතිය වසර තිහකට අධික කාලයක් පුරා, ශ්‍රී ලංකාව තුල අධ්‍යාපනය සහ ආර්ථික අතින් ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීමට කැපවී සිටී.

අපගේ සාර්තකත්වය

කරදර වලින් පීඩිත ප්‍රජාව කරදරවලින් මුදා ගැනීමේ මෙහෙයුමේ සාර්ථකත්වය..

Raised
9500000
95%
Goal
10000000
මුද්දර ක්‍රමයට අත්‍යවශ්‍ය භාණ්ඩ නොමිලේ ලබාදීම.

මුද්දර ක්‍රමයට අත්‍යවශ්‍ය භාණ්ඩ නොමිලේ ලබාදීම.

Raised
10000000
60%
Goal
10000000
කෘෂිකාර්මික ගොවි සහන ක්‍රමය.

"ශ්‍රී ලංකාවේ කුඹුරු අස්වැද්දුවහොත් රටේ එක් දරුවෙක්වත් කුසගින්නේ සිටිය යුතු නැත."

Raised
10000000
75%
Goal
10000000
සුහද සේවා රණවිරු සුභ සාධක සංගමය

නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම නිලධාරීන්ට හා සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරීන්ට සුහද සේවා ජන සංවර්ධන සමිතියේ සාමාජිකත්වය නොමිලේ පිරිනැමේ

Raised
10000000
100%
Goal
10000000
නිදහස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකීය දරු දැරියන්ට වාර්ෂිකව නොමිලේ අභ්‍යාස පොත් ලබාදීම.

අධ්‍යාපනය ලබන වයසේ සියලු දරු දැරියන් පාසල් අධ්‍යාපනයට යොමු කිරීමත් සමිති සාමාජික පවුල් වල පාසැල් අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමත් මෙම වැඩපිළිවෙලේ පරම අරමුණයි.'

Get Involved

Our Doors Are Always Open to Those Who Want to Support Each Other!gfb

Through your donations and volunteer work, we spread kindness and support...fghf

Events

දැනට ක්‍රියාත්මක වන අපගේ වැඩ සටහන් (Our current programs)

මුද්දර ක්‍රමයට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීම.

මුද්දර පොතෙහි වටිනාකම රුපියල් හැටදහසකි. සතිපතා මාස 12ක කාලයක් පුරා මෙම පොත මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ නොමිලේ ලබාගත හැකිය. මසකට රුපියල් පන්දහසක වටිනාකමට භාණ්ඩ ලබා ගත හැකි අතර සතියකට රුපියල් එක්දහස් දෙසිය පනහක භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ඇත.

කෘෂිකාර්මික ගොවි සහන ක්‍රමය.

"ශ්‍රී ලංකාවේ කුඹුරු අස්වැද්දුවහොත් රටේ එක් දරුවෙක්වත් කුසගින්නේ සිටිය යුතු නැත."

නිදහස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකීය දරු දැරියන්ට වාර්ෂිකව නොමිලේ අභ්‍යාස පොත් ලබාදීම.

අධ්‍යාපනය ලබන වයසේ සියලු දරු දැරියන් පාසල් අධ්‍යාපනයට යොමු කිරීමත් සමිති සාමාජික පවුල් වල පාසැල් අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමත් මෙම වැඩපිළිවෙලේ පරම අරමුණයි.'

සුහද සේවා රණවිරු සුභ සාධක සංගමය

නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම නිලධාරීන්ට හා සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරීන්ට සුහද සේවා ජන සංවර්ධන සමිතියේ සාමාජිකත්වය නොමිලේ පිරිනැමේ

වැඩි දුර තොරතුරු සදහා

වැඩි දුර තොරතුරු සදහා ඔබගේ තොරතුරු අප වෙත එවන්න.අප ඔබව සම්බන්ද කරගනු ඇත.

අපගේ කනණ්ඩායම (Our Team)

ඔබ වෙනුවෙන් සැදී පැහැදී සිටින අපේ කණ්ඩායම (Meet Our Dedicated Team Members)

එච්.ඒ. නෙවිල් රංජිත් ක්‍රිස්ටෝපර්

දිළිඳු ජන සහන යෝජනා ක්‍රමය නිර්මාතෘ හා එහි සභාපති

දිළිඳු ජන සහන යෝජනා ක්‍රමය නිර්මාතෘ සහ එහි සභාපතිතුමාගේ ප්‍රකාශය

Subscribe the Newsletter

Don't worry, we won’t spam you with emails.